𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐯𝐢𝐬𝐢𝐭: https://www.
- Department news
-
COMMENTS
- Hits: 892
𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐯𝐢𝐬𝐢𝐭: https://www.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ 2022 වර්ෂයට අදාළ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව සමාරම්භක උත්සවය මාර්තු මස 20 වන දින පෙ.ව. 10.00 ට මාර්ගගත ක්‍රමයට පැවැත්විණ. පිළිගැනීමේ කතාව සහ අරමුණ පැහැදිලි කිරීම පාඨමාලා සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී මහත්මිය විසින් සිදු කරන ලදී.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ 2022 වර්ෂයට අදාළ ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව සමාරම්භක උත්සවය පෙබරවාරි මස 27 වන දින පෙ.ව. 10.00 ට මාර්ගගත ක්‍රමයට පැවැත්විණ. පිළිගැනීමේ කතාව සහ අරමුණ පැහැදිලි කිරීම පාඨමාලා සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිනිති ජයසේකර මහත්මිය විසින් සිදු කරන ලදී.
Contact Us : 0112917713/0112903860/862
Web : http://ss.kln.ac.lk/depts/maco
E mail : masscommunication@kln.ac.lk
Facebook : https://www.facebook.com/mass.com73